බැඩ්මින්ටන් තරග ජයග්රහණ -2026 -(13 න් පහළ සමස්ත ලංකා යුගල බාලක , බාලිකා තරගාවලිය)
ශ්රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කරනලද සුගතදාස ක්රීඩාගාරයේදී පැවැත්වූ 13 න් පහළ සමස්ත ලංකා යුගල බාලක , බාලිකා තරගාවලියේ දී ධර්මාශෝක විද්යාලයේ බාලක කණ්ඩායම විසින් අනුශූරතාවය දිනාගන්නා ලදි.
